හිමාෂ, හේෂාන්…..ඔහොමම දුවගෙන වරෙන් කොළඹට…ආදරෙන් උඹව බදාගන්න..සෙනෙහසින්උඹව වඩාගන්න. .

0
236

Fastest runnersfastest runners 2fastest runners 3හිමාෂ හේෂාන්…..ඔහොමම දුවගෙන වරෙන් කොළඹට…ආදරෙන් උඹව බදාගන්න..සෙනෙහසින්උඹව වඩාගන්න. .උඹ දකුණුආසියාවේ වේගවත්ම මිනිසා….එන්න කියපන් බෝල්ට්ට…දුවන්න මගේ කගවේනත් එක්ක…රන් පදක්කමක්….රන් පුතෙකුගෙන්….මීටර සීයට අලුත් ඇරඹුමක්
ඔන්න මම කිවුවා කියලා ලියලා තියාගනිල්ලා…මේ කෙල්ලයි කොල්ලයි ගේනවා මුළු ලෝකෙම ලංකාවට…තනියම බෑ ඔල්වරසන් දීපල්ලා…ජයඝෝෂා නගපල්ලා.
මේ ඉන්නේ ලංකාවට රන් පදක්කම් දෙකක් ගෙනපු…ඉස්සරහටත් තව ගේන හේෂාන් ,රුමේෂිකා…Bhathiya Arthanayake උබ නැතිනම් මේ බුකිය මෙතරම් අවදි කරන්න අපිට බැරිවෙන්නත් තිබුණා.
(මොහොමඩ් පර්සාන්ගේ මුහුණු පොතෙනි )