හිරගෙදර සිට රන්ජන් ඒවපු ලිපිය ….

0
192
100

තිත්ත ඇත්ත සැමදා සැර බාල නොකර කථා කර හිටපු ඇමති රන්ජන් රාමනායකට වසර 4 ක සිරදඩුවම් නියමව ඇත්තේ අධිකරණයට අපහස කළාය යන චෝදනාව නිසාය.
මිනිමැරුම් චෝදනාවකට වැරදිකරුවෙකු ලෙසින් සිරගතව සිටි දුමින්ද සිල්ලා ජනපති සමාව ලැබුණි. අධිකරණයේ තීන්දුවක් හෑල්ලු කිරිමක් ලෙස ජනපතිගේ තිරණය බරපතල ලෙසින් විවේචනයට ලක්ව තිබුණි.
සිරගතකර තිබෙන කාලය නිමවා යළිත් ජනතාවට අතර බලා සිටින රන්ජන් රාමනායක පසුගියදා සිය ෆේස් බුක් පිටුව මගින් දන්වා තිබුනේ ඔහු ලිපියක් ලියන ලෙසය.
ඔහුද ලියු ලිපියක් සිය ෆේස් බුක් පිටුවේ පළකර තිබේ.
මේ අමාරුම කාලය ගෙවා දමන්නටත් ,ධෛර්ය සම්පන්නව සිටිමටත් ඔබේ ආදරය ඔහුට අවැසිමය.
රන්ජන්ගේ ලිපියට පිළිතුරු ලියන්න .

ranjan ramanayake.jpg front page
ranjan ramanayake 2
ranjan ramanayake 3
ranjan ramanayake 4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here