පසුගිය දිනවල රවී කරුණානායක සමග ඇතිකරගත් මේ සම්බන්ධතාවයද එවැනිම එකක් විය හැකි බව පක්ෂයේ ඇතැම් සාමාජිකයන් දැනටමත් සැක පහළ කරති.
පා.මන්ත්‍රී රවි කරුණානායක මහතාටද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඒමට සිහිනයක් තිඛෙන බව කවුරුත් දන්නා කරුණකි. පසුගියදා ජාඇලදී පැවති එජාප රැස්වීමකදී ජෝශප් මයිකල් මහතා සමගද ගැටුමක් නිර්මාණය කරන්නට රවී කරුණානයක මහතාගේද දායකත්වය ලබාදී තිබුණි. රවී කරුණානායක මහතා ද සජිත් ප්‍රේමදාස මෙන්ම තමන්ගේ පිරිසක් පක්ෂය තුළ වෙනම සංවිධානය කරමින් සිටින බව ට හේතු කාරණා යෙදෙමින් තිඛෙන බව සිදුවන දේ වලින් පෙනී යයි.
හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීරයාගේ මේ අලුත් නෑකමත් එවැනිම ප්රවනතාවයක පෙර නිමිත්තක් දැයි පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප ක්රීයාකාරීන්ගේ කතාබහට ලක්වී තිඛේ.
පයස් ප්‍රනාන්දු/වෙන්නප්පුව
Save