හෙටත් පරා මාළු ලාභ වෙයිද ?

0
584

පරව් මාළුමීගමුවේ  පිටිපන ලෙල්ලමේ පරා මාළු සැලකිය යුතු ගණනකින් මිළ අඩුවි තිබුණ බව වාර්ථාවේ. වෙනදා කිලෝවක් රු 700 – 800 තර අතර වු පරා මාළු කිලෝවක් අද රු 400-500 ත් අතර උදේවරුවේ මිළ නියම වි තිබුණි.
අද දිනයේ මේ වාසිය ලබාගැනිමට නොහැකිවු පාරිභෝගිකයන් හෙට දිනයේ දිද අඩුමිළට පරව් ගන්නට ලැබේවිදෝයි දැන් බලාගෙන සිටිති.
හෙට අළුයම් කාලයේදිම පිටිපන ලෙල්ලමේ පරව් මිළ ගණන් ඒ ගැන උනන්දුවෙන් සිටින අය වෙතට ලබාදිමට අප බලාපොරොත්තු වන්නෙමු.