informations හෙට උදෑසන වන තෙක් අවදානම්! By fgamage - 2021 November 27 0 325 FacebookWhatsApp කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට පෙරවරුව වනතෙක් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ප්‍රබල අකුණු සහ දැඩි වර්ෂාපතනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට ලැබෙන බවයි එහි සඳහන් වන්නේ උපුටා ගැනිම- නිව්ස්වයර්