හෙට උදෑසන වන තෙක් අවදානම්!

0
314

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෙට පෙරවරුව වනතෙක් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ප්‍රබල අකුණු සහ දැඩි වර්ෂාපතනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට ලැබෙන බවයි එහි සඳහන් වන්නේ

උපුටා ගැනිම- නිව්ස්වයර්