හෙට ඔක් 08 – පාරි‌භෝගිකයින්ට කැල්ටල් වෙතින් තෑගි

0
190
ඔක්තෝබර් 8 වනදා කියන්නෙ Calton පාරිභෝගික ඔබ සැමට විශේෂ දවසක්! දශක තුනකට අධික කාලයක් ඔබේ විශ්වාසය රකිමින් පැමිණි ගමනේදී පාරිභෝගික ඔබට ස්තූතිය පිරිනමන්න අපි අමතක කරන්නෙ නෑ…
කැල්ටන් ශාඛා සියල්ල වෙතම ඔක්තෝබර් 8 වනදාට පැමිණෙන පාරිභෝගිකයින් 1000කට සිහිවටන ලෙස පළතුරු පැල සහ කීටැග්ස් ලබාදෙන්න අපි සැදී පැහැදී ඉන්නව…
ඒ විතරක් නෙවෙයි සෑම ශාඛාවකින්ම තෝරාගත් එක් අයෙක්ට Loyal Customer සම්මානයකුත් අපි පිරිනමනවා…
මීට අමතරව තෙල්වත්ත කැල්ටන් එකට පැමිණෙන ඔබට Spin Wheel තරඟයට සහභාගි වෙලා ක්ෂණික තෑගි දිනාගන්නත් අවස්ථාව තියෙනව…
ඔන්න එහෙනම් ඔබ වෙනුවෙන්ම Calton ගෙන එන මේ විශේෂ දවසේදි Calton එකට එන්න අමතක කරන්න එපා!