හෙට තරඟයට මීගමුවේ දුෂ්මන්ත චමීර?

0
113
chameera 7      05 වන ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන සුපිරි 08 දෙනාගන්  අවසන් පූර්ව වටය සඳහා තේරීමේ තරඟය හෙට සිඩ්නි හිදී පැවැත්වේ.හෙට තරඟය පෙරවරු ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09ට  ආරම්භ වීමට නියමිතය.
 හෙට තරගය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම නිශ්චිත වශයෙන් දෙපාර්ශවයම නම් කර නොමැත.හෙට තරගයේදි මීගමුවෙන්  ශ්‍රී ලංකා පිළ නියෝජනය කරන දුෂ්මන්ත චමීර බොහෝ විට තරග වදිනු ඇතැයි ක්‍රිකට් විස්තර විචාරකයෝ පවසති. වේගපන්දු යවන්නෙකු වන මොහු  පසුගිය තරගයේදි කඩුලු 03ක් ලබා ගැනීමට සමත් විය.හෙට තරඟය සඳහා සුරංග ලක්මාල් හෝ දුෂ්මන්ත චමීර යන දෙදෙනාගෙන් එක් අයෙකු ඉදිරිපත් වෙතැයි වාර්ථා වේ.