හෙට මැදියම් රැයෙන් පසු ශ්‍රිලංකාවට ඇතුටළුවිමට පැමිණෙන මගින්ට පමණක් ගුවන් තොට වැසේ ! අනික් සියල්ල ක්‍රියාත්මකයි.

0
112

landing-airplane-2-416x416ගුවන්තොටුප වසාදැමිම ගැන අපැහැදිලි පුවත් ගණනාවක්ම  සමාජ ගත වෙමින් තිබේ. දැනට සමාජ ගත වෙමින් ඇති බොහොමයක් පුවත් වලට අනුව ගුවන්තොට වසා දමා ඇතැයි යන්න සමාජ ගතවෙමින් තිබෙන සැටියකි.
එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ හෙට ( මාර්තු 18 ) මධ්‍යම රාත්‍රියෙන් පසු මෙරටට පැමිණෙන මගින් සදහා පමණක් ගුවන්තොට විවෘත නැත.මෙය මාර්තු 31 දක්වා ක්‍රියාත්මකය.
එහෙත් පිටත්විම් සහ කටුනායක ගුවන් තොටට පැමිණ වෙනත් රටවලට යන මගින්ට (Transit) ගුවන් තොටුපලේ කාර්යයන් සමාන්‍ය පරිදි සිදුකිරිමට නියමිතය.
මුලාශ්‍රය -dailymirror news alert

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here