හෙට මීගමුව කිතුණුවන්ගේ බෝතල් පෙරළෙන දවසලු ?

0
231

arrackපාස්කු සමයේ බහුතරයක් කිතුණු ජනයා එක්වරු ශිලය රකින්නටත් ගොඩමසින් වලකින්නටත් පුරුදුව සිටිති.
මීගමුව තුල බහුතරයක් කිතුණුවන් අතර මේය අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක ජිවන දර්ශනයකි.
මේ අතර ඇතැම් පිරිමින් මේ කාලය තුල මත්පැනින්ද වැලකි සිටිති.
මේ නිසා මේ සියල්ල අත්හැර කිතුණුවන්ගේ ප්‍රධානතම මංගල්ල උත්සවය සේ සැලකෙන පාස්කු ඉරිදාව විශේෂ සැමරුම් දිනයක්ව තිබේ.
දින 40 සිල් රැක්ක ඇතැම් කිතුණුවන්ගේ හෙට  බෝතල් පෙරෙළන දවසක් බවද අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව දූව ප්‍රදේශයේ ධීවර ව්‍යාපාරිකයෙකු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here