මේ අතර අද දවල් 1.15 ට පමණ මීගමුව වැල්ලවිදිය ප්‍රදේශයේ පිහිටි හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා කාර්යාලයට පැමිණි තිබුණ ලොරියක් පිරෙන්න හෙට රැළියේ තේමා පාඨ සහිත කට්අවුට් තිබුණ බව දැන් හෙළිවි ඇත.
මේ සිදුවිම නිසා හෙට රැළියේදි ලංසා පවුලේ අය කරන්නට යන්නේ කුමක්ද යන්න පිළිබදව පුළුල් සංවාදයක් දැන් මතුවි තිබේ.
මේ හේතුව නිසා ඇතැම් පිරිස් මෙම රැළිය වර්ජනය කිරිමට පවා යන බව වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් දක්වා සිටි.