හෙට ( 05 ) වෛද්‍ය වර්ජනයක් නෑ !

0
26

රටපුරා රෝගින් හෙට දිනය ගැන බියට පත්ව සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් පැවැත්විමට නියමිතව තිබුන දිප ව්‍යාප්ත වැඩවර්ජනය නිසාවෙනි
එහෙත් දැන් එය නොපැවත්වෙන බව සදහන්ය

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවලින් පසු හෙට දින පැවැත්වීමට සැලසුම් කර තිබූ රටපුරා වැඩ වර්ජනය අත්හිටුවූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here