ඒ දිනෙන් දින ඉහල යන මාරාන්තික යතුරු පැදි අනතුරු හේතුකොට ගෙනය.
එහෙත් මේ නීතිය තවමත් එතරම් අවධානමක් නොකළ එක් ක්ෂෙත්රයක් තිබේ.
මීගමුවේ බොහෝමයක් දෙමව්පියන් උදේ කාලයේ සිය දරුවන් යතරු පැදිවල නංවාගෙන පැසැල් ගෙන යති.
එහෙත් ගැටළුව වි ඇත්තේ මේ බොහෝමයක් දෙමව්පියන් තමන් විසින් යතුරු පැදි වලින් ගෙන දරුවන් යාමේදි ඒ දරුවන්ට හෙල්මට් නොමැතිවිමයි.
මීගමුවේ බහුතරයක් රථවාහන පොලිසියේ අයද මෙය නොදැක්කා සිටිති.