කෙසේ වෙතත් මේ වන විට කොරෝනා අර්බුදය පාලනයේ ඇඟිලි තුඩු අතරින් පැන ගොස් ඇතැයි සාමාන්‍ය ජනයාටද හිතෙන්නට පටන් ගෙන ඇත.
මැතිවරණය පවත්වාගැනිමට එදා පැවැති උනන්දුව නිසා වු කොරෝනා කළමණාකරණය දැන් නුල කැඩි ගිය සරුංගලයක් වැනිය