හේම නලීන් ජීවන සැරිය නිමකරයි.

0
98

ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම කාගේත් හිත දිනාගත් රූපවාහිනී නිවේදකයෙකු වූ හේම නලීන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත විය.මිය යන විට ඒ මහතා 55 වියේ පසුවිය.