හොඳම සංගීතයට සම්මානය දිනේශ්ට ….

0
92

2012  දෙසැම්බර් 2 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති සුමති ටෙලි නාට්‍ය සම්මාන උළෙලේදි හොඳම සංගීතය සදහා සම්මානය දිනාගනු ලැබුවේ දිනේශ් සුභසිංහ විසිනි.

ඒ සිය සංගිත කුසලතාව ප්‍රශස්ත ලෙසින් දායක කර තිබු  සුනිල් කොස්තා විසින් අධ්‍යක්ෂණය කර තිබු පින්සර දොස්තර ටෙලිනාට්‍ය වෙනුවෙනි.

දිනේශ්ට අපේ සුභපැතුම්