අප්‍රේල් 4 වෙනිදා මේ සොරාව උසාවියට ඉදිරිපත් කිරිමට රැගෙන යන විට දුටු දසුනකින් තුෂ්ණම්භුත වු අයෙක් අපට පවසා සිටියේ මේ සොරාව අදාල පොලිස් නිලධාරියා රැගෙන ගියේ සොරාගේ කරට අතදාගෙන මචං භාෂාවෙන් කථා කරමින් බවය. මේ ගැන අපට දැනුම් දුන් තැනැත්තා මේ සොරාව අල්ලා ගන්නා අවස්ථාවේද සිටි අයෙකි.