හොරු බලන්න යන්න එපා ! රංජන් කලාකරුවන්ට කියයි

0
119
 රංජන් රාමනායක සිය මුහුණු පොතෙන් ආදරණිය ඉල්ලිමක් කර ඇත.
ඒ කලකලාරුවන් වෙතය.
ආදරණීය කලාකරුවන් ගෙන් ආදර ඉල්ලීමක් ..අහිංසක ජනතාවගෙ මුදල් හොරකම් කරපු හොරුන් බලන්න යන්න එපා .. පක්ෂ පාට භේදයකින් තොරව හොරකම දූෂණය පිටුදකින්නට පුරුදු වෙමු ..ස්තුතිය ..රන්ජන් රාමනායක ..Ranjan R