මරණ දඩුවම සම්බන්ධයෙන් තමන් මෙතෙක් වෙනස් මතකය සිටියද රට තුල දිනෙන් දින සිදුවන බාලඅපචාර ක්රියා දෙස බලන විට ඒවාට මුල්වන අයට දිය යුතු ඉහලම දඩුවම දිය යුතු යැයි දැන් තමන් විශ්වාස කරන බවද එවැනි නීතියක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් තමන් දෑත් ඔසවා එයට අනුමැතිය දෙන බවද පවසා සිටියේය.