ෆ්‍රැන්සිස් පාප්තුමන් පිලිපිනයට ලගාවෙයි.

1
139

pope phil 1ෆ්රැන්සිස් පාප් වහන්සේ රැගත් ගුවන් යානය එරට වේලාවෙන් පස්වරු  6 ට පමණ පිලිපිනයේ , මැනිලා  නුවර ගේ විලාමෝර්  ගුවන් හමුදා ගුවන් තොටට ලගාවිය.
උන්වහන්සේ පිළිගැනිම සදහා විශාල ජනකායක් එක් රැස්ව සිටියහ. පැවැති තද සුළං හේතුවෙන් ගුවන් යානයෙන් එතුමන් පිටතට පැමිණෙනවාත් සමගින්ම එතුමන් පාප්තුමන්ගේ හිස්වැස්ම සුළගට ගසාගෙන ගියද වහා ක්‍රියාත්මක වු එතුමන්ගේ ආරක්ෂකයන් එය නැවත අහුලාගෙන එතුමන් වෙත භාර දි තිබේ. පිලිපින ජනපති නිනෝයි අකිනෝ විසින් පාප්තුමන්ව ඉතා උණසුම් ලෙසින් පිළිගත්තේය.