අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව සිවිකාච  පැළඳීමෙන් වළකින්න.

0
308

 

ඔබේ හෝ ඔබේ දරුවාගේ දෑසේ පෙනීම දුර්වලතාවයක් ඔබට  නොදැනුවත්ව තිබෙන්නට පුළුවන. අපගේ නවීනතම උපාංග වලින් සමන්විත දෘෂ්ටි පරීක්ෂණාගාරයෙන් ඇස් පරීක්ෂා කර පැහැදිලි පෙනීමක් ලබා ගැනීමට පුළුවන් වන අතර ඊට නිසි උපදෙස් සහ ස්කන්ධය ලබා ගැනීමට අපෙන් විමසන්න සිවිකාච ඇස පිළිබඳ විශේෂඥ පුහුණුවත් ලත් අය පමණක් ලවා ඇස් පරීක්ෂා කර ගැනීමෙන් පසු පැළඳිය යුතුය වෙළඳපොලේ සාමාන්‍ය කඩවලින් හෝ රූපලාවන්‍යාගාරවල අය ලවා සිවිකාච පැළඳීමෙන් ඇසේ සිවියට (කුනීතයට ) හානි පැමිණිය හැක කුණීතයට දෘෂ්ටි විශේෂඥවරයකු හෝ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව සිවිකාච  පැළඳීමෙන් පැළඳීමෙන් වළකින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here