‘රාජිත උඹේ අතේ ලේ ‘

0
186

අද උදේ පෙරවරැවේදි එකාබද්ධ විපක්ෂය හා නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ විරෝධතාවයක් මීගමුව නගරයේ දී පැවැත්විණී.  ඒ සදහා  විපක්ෂයේ පා.මන්ත්‍රී ජයලත් ජයවර්ධන හා ප්‍රාෙද්ශීය නායකයන් ද මනෝ ගනේෂන් , දයා ගමගේ, නිදහසේ වේදිකාවේ  කැදවුම් මණ්ඩල සාමාජික බ්‍රිෙටා් ප්‍රනාන්දු , ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සංවිධානය හා  ජනතාව සහබාගී වූහ.