‘ අද වගේ දවසක චාලි චැප්ලින් ‘

0
72

 

සිනමා නලු චාලි චැප්ලින්ගේ සිනමාව පිළිබදව  දේශනයක් ජනවාරි 22 වන ඉරිදා සවස 3.00‍ට මිගමුව ඉලෙක්ට්‍රෝ ආයතනයේදී පැවැත්වේ. මෙම දේශනය පවත්වනු ලබන්නේ  ජේ්‍ය්ෂ්ඨ සිනමාවේදී ඇන්ඩෘෘ ජයමාන්න මහතා විසිනි.