” මීගමුව කලපුව සහ ආශ්‍රිතව සිදුවන මහා පාරිසරික විනාශය වලකමු ” යන මාතෘකාව යටතේ පැවුත්වු විශේෂිත විවෘත සංවාදයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය අගෝස්තු 08 වැනිදා පස්වරුවේ මීගමුවේදී පැවැත්විණි. ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ සහයෝගය මත පැවැති මෙම සංවාදය සහ මාධ්‍ය සාකච්ඡුාවේදී අද වන විට මීගමුව කලපුව සහ ඒ අවට ඇති සංවේදී ඉඩම් වලටත් එලෙසම කලපුව සමීපයේ ඇති කඩොලාන