අංක තහඩු නැති වාහනයක් මීගමුවේ

0
76

මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ සහෝදරයෙක් මේ දිනවල ලක්ෂ 150 ක් පමණ වටිනා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රථයක නැගි මීගමුව පුරා සැරිසරයි.එහෙත් ගැටළුව වන්නේ මෙම ජීප් රථය අංක රහිත එකක් බව මේ දක්වා හදුනාගන්නට මීගමුවේ රථවාහන පොලිසිය අසමත්ව තිබිමයි.

රථ වාහන නිති රිති නැති පිරිසකුත් දැන් මීගමුවේ සිටිනවා යැයි මහජනයා ප්‍රශ්ණ කරති.