අකාලයේ සමුගත් ෂෙනිත්

0
34

ෂෙනිත් ප්‍රනාන්දු පසුගිය සදුදා (18) රත්නපුර ප්‍රදේශයේ දී සිදුවූ හදිසි අනතුරකින්  ජීවිතයෙන් සමුගත්තේය. ඔහු වයස 26ක තරුණයෙක් වන අතර මීගමුව   කුරණ ගෙවල් 64 ප්‍රදේශයේ    සිය දෙමව්පියන් හා නැගණිය සමග පදිංචිව සිටියේය. රත්නපුර චෙරි  බ්ලොසම් ආයතනයේ සේවය කළ ෂෙනිත් එදින  සිදුවූ ප්‍රමාදයක් නිසා වේගයෙන් රිය පදවන්නට ඇතැයි ඔහුගේ ඥාතින් පවසයි.  DSC_0501


ෂෙනිත් ගේ පියා