අගමැති එනතුරු උද්ඝෝෂකයන් පිරිසක් මග රැක සිටින බව ඕස්ට්‍රෙලියාවෙන් වාර්ථා වේ .

0
147

australiya 2australiya 1මේ මොහොතේ ඩීකින් විශ්වවිද්‍යාලයේ විද්වතුන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමට අගමැතිතුමා පැමිණීමට නියමිතව සිටිනවා.

දේශන ශාලාවේ වම්පස ‘රට විකුණනවා, පාවා දෙනවා‘ වැනි සටන් පාඨ සමග සිංහල බෞද්ධ කණ්ඩායම් උද්ඝෝෂණයක නිරත වෙන අතර, දකුණු පස එල්.ටී.ටී.ඊ. සංවිධානයට පක්ෂ කණ්ඩායම් ද උද්ඝෝෂණයක නිරත වනවා. මොවුන් සියල්ල එකම කාසියක දෙපැත්තක් නියෝජනය කරන බව දක්නට ලැබෙනවා.

නමුත් අගමැතිතුමන් දේශනය සදහා පැමිණීමට නියමිත අතර විද්‍යාර්ථින්ගෙන් ශාලාව සම්පූර්ණයෙන්ම පිරී පවතිනවා.
තුෂාර ඩි වන්නිආරච්චි -ඔස්ට්‍රෙලියාවේ සිට….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here