අගවිනිසුරුධූරය මීගමුවට දෙන්න.

0
202

මීට සුළු මොහොතට කලින් අපගේ පුවත්පත් කාර්යාලයේ තැපැල් පෙට්ටියේ බහා තිබුන ලිපියක් විය. පෙත්සමක ආකාරයෙන් අතින් ලියා ඇති එහි පැහැදිලිව කියවාගත හැකිව තිබුනේ

…….ගරැ ජනාධිපතිතුමෙනි හිස්වන අගවිනිසුරුධුරය අපේ මහනගර සභාවේ නිති නිළධාරිනි අබේනායක මහත්මියට  දෙන්න යනුවෙන් වු කොටස පමණි.

ඒ සදහා වන සුදුසුකම් ලයිස්තුවක්ද ඔහු විසින් ලියා තිබුනත් ඒ අකුරු අපැහැදලි හෙයින් ඒවා අපගේ පාඨකයන් හට අකුරුකර බෙදාගැනිමට නොහැකිවිම ගැන අපේ කණගාටුව….

මහනගර සභාවේ නිළධාරින්ද බරපතල විවේචනයට ලක්වු රාජපක්ෂ උද ්‍යානය ගැන අද මහසභාවේ සාකච්ජා වි තිබුණි.stock photo antique statue of justice 44407054

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here