අගවිනිසුරුවරියට විරෝධය පළකරන්න මීගමුවෙන් බස් 15 ක්

1
116

අද දින අළුත් කඩේ උසාවිය ඉදිරිපිටදි අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව විසින් සංවිධානය  කරනු ලබන උද්ඝෝෂණයට සහභාගි විම සදහා මීගමුව නගර සභා භූමියෙන් බස් රථ 15 ක් සහ වෑන් රථ 6 ක් දැන් පිටත්වු බව වාර්ථාවේ.

මේ අතර නිතිඥ සංවිධාන  සහ සිවිල් සංවිධාන විසින් ද අද දිනයේ අධිකරණයේ ස්වාධිනත්වය වෙනුවෙන් උද්ඝෝෂණයක් පැවැත්විමටද නියමිතය.

 

1 COMMENT

  1. මීගමුවේ ඉන්න නපුංසකයෝ ටික එකතුකරලා
    රුපියල් 1000 ගානේදිල කසිප්පු බෝතල් ටිකකුත් දීල
    බස් වල දාල අරියාලු මේ උද්ගොසනයට ආණ්ඩුවට
    සපෝර්ට් කරන්න කෑ ගහන්න කියල.මොලය තියෙන
    කවුරුත් දන්නවා මේ දොසබියෝගය අසාදාරන එකක්
    බව.මොලය නැති මෝඩ මිනිස්සුනේ උබලට මොලය
    පෑදේවා.පක්කලි දෙසපලුවන්ට උබලගේ ආත්මය
    විකුනන්න එපා.තොපේ දරුවන් දවසක තොපිට
    සාපකරය්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here