අඟුරුකාරමුල්ල මහ පංසලේ ගින්නක්!

0
70

IMG-20191116-WA0057IMG-20191116-WA0048

IMG-20191116-WA0039මීගමුව අඟුරුකාරමුල්ල පංසලේ දානශාලාව සහ පුස්තකාල ගොඩනැගිල්ලේ අද(16) ප.ව. 1.05 ට පමණ ගින්නක් ඇතිවී විශාල හානියක් සිදුව ඇත .
මේ පිළිබඳව අදහස් දැක්වූ පංසලේ නායක හාමුදුරුවන් ප්‍රකාශකළේ දල්වන ලද පහනක් නිසා මෙම ගිනිගැනීම සිදුව ඇති බවට දැනට සැක කරන බවයි.IMG-20191116-WA0064