අචාරධර්ම නැතිව සයිබර් අවකාශයේ රඟන මගඩිකාරයන්ගෙන් යුටියුබ් අවකාශය පිරෙමින් ඇති පසුබිමක මෙි අයව උඩ දාන ජවිපෙ ඇත්තන් පිරිසක් සිටිති.
මාලිමාව ඉහලින් දිනන්නේ යැයි පොලවල් වල ජනයා කියන බව යුටියුබ් සංදර්ශන බවට පත්ව තිබියදි මේ අයගේ.පැටිකිරිය සහ කප්පරක් ගේම් අමතක කොට එ අය උඩදාන හැටිනම් ඇත්තටම හිරිකතයි..ලැජ්ජයි.
අරුණ ප්‍රදිප්