කෙසේ වෙතත් පොහොට්ටු දේශපාලකයෙකු මහත් වෙහෙසක් දරා අතදිගහැර මුදල් වැය කර කෙසේ හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයාව ඇප පිට නිදහස් කොට ගෙන තිබුණි.
අද දින මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියේ අත්අඩංගුවට පත්ව සිටි අයවලුන් නිදහස් කිරිම සම්බන්ධයෙන් තමන්ට බරපතල චෝදනාවක තිබෙන බවය.
එමෙන්ම ඔහුගේ මෙම චෝදනාව ඉතා පැහැදිලි ලෙසම මිගමුවච ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද එකක් බවද පෙනේ .