විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැන පසුව පසුගිය ජනාධිපතිවරණයේදි යළිත් එජාපයට එක්විය.
පැනිම එතනින්ද නොනැත්වු පෝල් පෙරේරා යළිත් ආණ්ඩුවට එක්ව පළාත් සභා මැතිවරණයට තරඟ වැදුන අතර මීගමුව ශ්රිලනිප ආසන සංවිධායකයා වු සරත් ගුණරත්නගේ ප්රධාන ජොකියා වුයේද පොල්ය.
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසි යැයි ජනවහරේ ඇත.
පෝල් පෙරේරාට අද සිදුවුයේද එයයි මනාප ලයිස්තුවේ ඔහු සිටින්නේ 35 වැනියාටය.
එහෙත් ඔහු නොවේ පැනිල්ල නම් අතහැරියේ .
දැන් පෝල් යළිත් එජාපට කරනම ගසා ඇත.
එක්කෝ පෝල්ට ලැජ්ජාවක් නැත.නැතිනම් ඔහුව ඉඹලා පිළිගන්නා අයට ලැජ්ජාවක් නැත.