අත්තෙන් අත්තට පැන්න පෝල් 35 වැනියා..?

0
38

මීගමුවේ කිර්තිමත් විද්‍යා ගුරුවරයෙකු මෙන්ම ජාත්‍යන්තර පාසැලක හිමිකරුවෙකු වු පෝල් පෙරේරා පසුගිය කාලය තුල පක්ෂ මාරුකිරිම හරහා කුජිත වුවෙකි.
විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැන පසුව පසුගිය ජනාධිපතිවරණයේදි යළිත් එජාපයට එක්විය.
පැනිම එතනින්ද නොනැත්වු පෝල් පෙරේරා යළිත් ආණ්ඩුවට එක්ව පළාත් සභා මැතිවරණයට තරඟ වැදුන අතර මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායකයා වු සරත් ගුණරත්නගේ ප්‍රධාන ජොකියා වුයේද පොල්ය.
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමි නසි යැයි ජනවහරේ ඇත.
පෝල් පෙරේරාට අද සිදුව ඇත්තේද එයයි.
මනාප ලයිස්තුවේ ඔහු සිටින්නේ 35 වැනියාටය.