අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක් මිල අඩු කිරීමට සතොස ආයතනය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව නවතම සිල්ලර මිල ගණන් පහත පරිදි වෙයි. නොවැ 02 වනදා සිට සතොස ආයතන මඟින් පහත සඳහන් මිලගණන් යටතේ භාණ්ඩ ලබාගත හැකිය.
සම්බා සහල් – කිලෝ 01 රුපියල් 78.00
නාඩු සහල් – කිලේ 01 රුපියල් 74.00
සුදු කැකුළු හාල් – කිලෝ 01 රුපියල් 65.00
රතු මයිසූර් පරිප්පු -කිලෝ 01 රුපියල් 148.00
ටින් මාළු (ග්රැම් 425 )- රුපියල් 129.00
වියළි මිරිස් – කිලෝ 01 – රුපියල් 215.00
හාල්මැස්සෝ ( තායි ) – කිලෝ 01 රුපියල් 525.00
ලොකු ලුණු – කිලෝ 01 රුපියල් 167.00
අර්තාපල් – කිලෝ 01 රුපියල් 125.00
සුදු සීනී – කිලෝ 01 රුපියල් 106 .50
www.news.lk
Save