අතුරුදන් වු පවුල් වල ඥාතින්ගේ යාපනේ විරෝධතාවයට පොලිසියෙන් බාධා !

0
668

පොංගල් දිනයද සිහිකරමින් උතුරේ ස්ථාන කිපයකදිම අද දිනයේ විරෝධතා පැවැත්වුන අතර මෙහිදි මුලිකත්වය ගෙන තිබුනේ අතුරුදන් වු පවුල් වල ඥාතින්ය.
යාපනයේ පැවැති විරෝධතාවටය දැඩි ලෙස පොලිසියෙන් බාධා එල්ල වි තිබුණි.
හමුදාව සහ පොලිසිය එක්ව විරෝධතාවයේ යෙදුන අයට මග හරස්කරමින් ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුණි.