අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝ 30 කොළඹදී

0
62

අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අගොස්තු 30 වැනිදාට යෙදි ඇත.මෙවර එහි ඇති විශේෂත්වය වන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරිය ශ්‍රී ලංකාෙව් සංචාරය කරන්නේ ද මේ කාලයේම වීමයි.
අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව මේ රටේ අනෙකුත් මානව හිමිකම් කණ්ඩායම් හා එක්ව විශේෂිත සැමරුමක් කොළඹදි සිදුකිරිමට නියමිතය.diap banner