අතුරුදහන්වුවන්ගේ පුවල්වලඥාාතින් කොළඹ ඒම වලකාලනු පිණිස පොලිසිය විසින් ව්ව්නියාවේදි මේ ඥාාතින් පැමිණි බස් රථවලට ඇණ ලෑලි තැබිමටද පියවර ගෙන තිබුුණි.එමෙන්ම එකි බස්රථවල රියදුරන් හට මරණ තර්ජන එල්ල කර තිබුන අතර පිස්තෝලයක් කටට තුලට දමාද බිය ගන්වා ඇතැයි වාර්ථා වේ.