අතුරුදහන්වුවන් සමරා නිදහස් චතුරශ්‍රයේ පහන් දැල්වේ..

0
187

tna repඅතුරුදහන්වුවන්ගේ ජා්‍යන්තර දිනය සමරමින් අතුරුදහන්වුවන්ගේ පවුල්  එකතුව සහ සිවිල් සමාජ සංවිධාන ගණනාවක දායකත්වයෙන් 2013 අගොස්තු 30 වනදා කොළඹ ශ්‍රිලංකා පදනම් ආයතනයේදි පැවැත්විණි.මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් නවනින්දම් පිල්ලේ මහත්මිය සභභාගි වුවාය.
මින් අනතුරු උතුරින් නැෙගනහිරෙන් සහ දකුණෙන් පැමිණි 600 කට අධික යු අතුරුදහන්වුවන්ගේ පවුල්වල ඥාාතින් විසින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදි පහන් දල්වාලමින්ද සමරුමක යෙදුණි.
මේ අවස්ථාව සදහා දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එජාප මහලේකම් තිස්ස අත්තනායක දෙමළ ජාතික සංධානයේ එම් .සුමන්තිරන සහ එක්සත් සමාජවාදි පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය යන මහත්වරුන් සහභාගිව සිටියහ.ජායාරූප – රොෂාන් චතුරංග