අතුරුදහන්වුවන් වෙනුවෙන් පහන් දැල්විම අගෝ 30 කොළඹදි

0
743

candle-in-hands2අගෝස්තු 30 වන දිනට යෙදෙන අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරිම වෙනුවෙන් පහන් දැල්විෙම් වැඩසටහන 2013 අගොස්තු 30 වනදා රාත්‍රි 7.00ට කොලඹ නිදහස් චතුරශ්‍රය අභියසදි සිදුකරනු ලබන බව අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.
මේ සදහා සැම වෙත විවෘත අරාධනයක් කර ඇති බවත් ඒ සදහා විපක්ෂයේ විරෝධයේ සහ සමගි බලය ඇතුළු සමස්ථ ආගමික හා සිවිල් ප්‍රජාවගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවද වැඩිදුරටත් හේ සදහන් කළේය.