අතුරුදහන්වු පවුල් වල ඥාතින් UN එකට දුක කියති.

0
262

අතුරුදහන්වු පවුල් වල ඥාතින් ඊයේ කොළඹ පැමිණ තිබුනේ අතරුදහන්ව ඇති තම ආදරණියයන් සොයාගන්නට පිහිට වන ලෙසින් එක්සත් ජාතින්ගේ ඉල්ලා සිටින්නට මෙන්ම පසුගිය මාර්තු 5 වනදා කොළඹට පැමිණ පවත්වන්නට ගිය  සාමකාමි විරෝධය පොලිසිය විසින් වලකා ලිම පිළිබදව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිමත්ය.
මේ සදහා අතුරුදහන්වුවන් සොයා යන ඥාතින්ගේ සංගමයේ 25 දෙනෙකුෙගන් යුත් නියෝජිත පිරිසක් පැමිණ සිටියහ.ඔවුන් හා එක්විමට පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජයලත් ජයවර්ධන සහ තවත් දේශපාලන නායකයන් එක්ව සිටියහ.
නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සභික සහ අතුරුදහන් වුවන්ගේ සංගමයේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු සිවිල් සමාජ ක්‍රියාධරයන් පිරිසක්ද මේ දෙම්ව්පියන් හා එක්ව විරෝධාවන් හි නියැලි සිටියහ.CMB protest march 4CMB protest march 6CMB protest March 3CMB protest 8CMB protest march 7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here