අතුරුදහන්වූවන්ගේ 34 වන සැමරුමට ජනපති අනුරටත් ඇරයුමක් !

0
216

සීදුව -රද්දොළුව මංසන්දියේ අතුරුදහන්වුවන්ගේ ස්මාරකය අභියස වාර්ෂිකව පැවැත්වෙන අතුරුදහන්වූවන් සැමරීමේ උත්සවය හෙට ඔක්තෝබර් 27 වනදා ඒම ස්තානයේදී පැවැත්වීමට නියමිතය. මෙවර පැවත්වෙන 34 වන සැරමරුම වෙනුවෙන් වර්තමාන ජනපති අනුර කුමාර දිසානායක මහතාටත් අතුරුදහන්වූවන්ගේ පවුල් ඒකතුව විසින් ආරාධනාවක් සිදුකර තිබේ.

WhatsApp Image 2024 10 25 at 17.38.26 bbe6ec20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here