අතුරුදහන් පවුල්වල ඥාතිහු සිය ආදරණියන් සමරන්නට අද රැස්වෙති !

0
72

dig

පැවැති භිෂණ සමයන්හිදි උතුරේත් දකුණේත් අතුරුදන් වු සිය ආදරණීයන් සමරා 28 වෙනි වරටත් සිදුව රද්දොළුව මංසන්ධියේදි ඉදිකර ඇති ස්මාරකය අභියසදි පැවැත්විණි.
මේ සදහා උතුරේත් දකුණේත් ඥාතිහු අද එක්ව සිටියහ.