අතුරුදහන්වුවන් ඉල්ලා මන්නාරමේ උපවාසයක් …

0
93

අතුරුදහන් කරවිම් සහ දමිල ජනයා පෙළන අනෙකුත් ප්‍රශ්ණ තේමා කරගනිමින් වු උපවාසයක් 2014 මාර්තු 21 වනදා මන්නාරමේදි පැවැත්විණි.
මේ සදහා ප්‍රදේශයේ ආගමික නායකයන් සහ දේශපාලකයන් ඇතුළුව 500 කට අධික පිරිසක් සහභාගිව සිට ඇත.
mn3Photo/kumari fernando