සිය ලිපියෙහි දි 1989 වසරෙහි මහින්ද රාජපක්ෂ විසින් ද නායකත්වය දී දකුණේ අතුරුදහන්වූවන් පිළිබද කරන ලද උද්ඝෝෂන මතකයට නංවන බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටින්නේ අඩුම වශයෙන් තමා පෙනී සිටි පවුල්වලට මෙකී සහනාධාරය ලබා දීමට පියවර ගන්නා ලෙසයි.
2019 වසරේ යහපාලන ආණ්ඩුව විසින් මේ සඳහා වෙන් කරන ලද මිලියන 500න් එළෙස ලබාදී ඇත්තේ රුපියල් මිලියන 11ක් පමණක් බවත් එම ලිපිය සඳහන් කරයි.