අදත් පාර්ලිමේන්තුව උණුසුම් වෙයිද?

0
74

සුදර්ශණි සහ වාසු(10.10am) අද (19) පාර්ලිමේන්තුව පස්වරු  1.00 ට රැස්විමට නියමිතය. ⁣පසුගිය දා පාර්ලිමෙන්තු සැසිවාරයේදී සිදුවූ ඉතාම බිහිසුනු සිදුවීම් සම්බන්ධයෙන් අද කතානායකවරයා විසින් කුමක තීන්දුවක් ගනීවිදැයි යුක්තිගරුක පුරවැසියන් බලාපොරොත්තු වනු ඇත. පාර්ලිමේන්තු දේපල වලට අලාභ හානි කළ මන්ත්‍රීවරුන් මෙන්ම කථානායකවරයාට මෙන්ම පොලීසියටත් ,මන්ත්‍රීවරුන්ටත් පහර දුන් පාරලිමේන්තු විණය දැඩි ලෙස උල්ලංඝනය කළ මහින්ද -මෛත්‍රී පිලේ මන්ත්‍රීවරුන්ට එරෙහිව කෙබදු නීතිමය හා විණයානුකූල ක්‍රියාමාර්ගයක් ගනු ඇතිද යන්න තවමත් ප්‍රකාශිතව නැති අතර අද පස්වරු  1.00ට කථානායකවරයාගේ මුලිකත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.