අදත් බහුතරය නිත්‍යණුකූල ආණ්ඩුවටයි ! අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාව ඡන්ද 123 කින් සම්මතයි !

0
93

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණු අතර  එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළේය.

image_5dc9f17f88