අදත් මාළු හිඟයි ! මිළත් ඉහලට !

0
35

මේ දිනය කිපය පුරාම පිටිපන දූව ලෙල්ලමට පිටත පළාත් වලින් පැමිණෙන මාළු තොග වල බරපතල අඩුවිමක් ඇතැයි ලෙල්ලම් ආරංචි මාර්ග.දක්වා සිටි.

මේ හේතුව නිසාම මාළු වල මිළ ගණන්ද දිගින් දිගටම ඉහල යන තත්වයක පවති.

සාලයා කිලෝවක් අද රු 450ත් රු 500 ත් අතර මිළකට අලෙවි වේ.කෙලවල්ලා කිලෝවක මිල රු 1800 කි.බලයා මිලද රු 1300කටත් වඩා ඉහල අගයක පවති.

ලින්නා කිලෝවක්ද රු 800කි.

මාළු හිඟවිමට අමතරව අවුරුදු කාලයද මිළ ගණන් ඉහල යාමට බලපා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here