අදත් මීගමු වැල්ල හිස්.. කුඩාබෝට්ටු ගිහින් නෑ…

0
103

දින 10 කටත් වඩා වැඩි කාලයක් පැවැති මීගමුවේ ධීවර වර්ජනය අවසන් වු බවත් අද දින සිට මීගමුව ධිවරයන් මුහුදු යන බවත් පිළිබද පුළුල් ප්‍රචාරයක් ඊයේ දිනය පුරා මාධ්‍ය විසින් ප්‍රචාරය කර  තිබුණි.මෙහි ඇත්ත තත්වය දැනගැනිම මීගමු වැල්ලට ගිය අපට දැක ගත හැකි වුයේ වෙනස් තත්වයකි. මීගමුවෙනි කිසිදු කුඩා බෝට්ටුවක් මසුන් ඇල්ලිමට ගොස්  නොතිබමයි.

P1140344 NEW

දින ගණක් පුරා  කුඩා බෝට්ටු ධීවරයන්ගේ සටන සහය පළ කරමින් රැකියාවේ නොගිය ඔරු ධීවරයන් පමණක් අද දින රැකියාවේ යෙදි ඇත.P1140329 NEW1P1140333 NEW COPY

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here