( 7.00 am ) අද ඉරිදා හැබැයි අදත් ලෙල්ලමට මාළු තොග යම් ප්‍රමාණයක් ඇවි්ල්ලා.ටිකක් මිළයි . සාලයෝම කිලෝවක් රු 400 ක් ලු .
අද ලොකු බලයා රු 900 යි. ලින්නා( grade 2) රු 450 ක් .හබරලි 650 යි හුරුල්ලා 900 යි .පොඩි මුරල්ලා රු 300යි කුම්බලා 700 යි . මිමැටි 500 – 800 අතර .